AFC Banner
AFC Banner
Empty Ad

අවසන් එක්දින තරගයෙන් වැස්ස ජයගනී

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (19) පස්වරුවේ ආරම්භ වූ තුන්වන සහ අවසන් එක්දින තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරගය තාවකාලිකව නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළ අතර, නොනවත්වා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙලෙස තරගය අතහැර දැමීමටයි තීරණය කර ඇත්තේ.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වනවිට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය පන්දුවාර 21ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ශුරතාව හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?