අවසන් එක්දින තරගයෙන් වැස්ස ජයගනී

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (19) පස්වරුවේ ආරම්භ වූ තුන්වන සහ අවසන් එක්දින තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරගය තාවකාලිකව නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළ අතර, නොනවත්වා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙලෙස තරගය අතහැර දැමීමටයි තීරණය කර ඇත්තේ.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වනවිට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය පන්දුවාර 21ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ශුරතාව හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50