AFC Banner
AFC Banner
Empty Ad

අවශ්‍ය නම් ක්‍රිකට් වෙනුවෙන් ගෝල් ෆේස් පිරෙන්න සෙනඟ ගෙන්වන්න පුළුවන් – අර්ජුන (වීඩියෝ)

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් ගෝල් ෆේස් පිටිය පිරවීමට සෙනඟ ගෙන ඒමට හැකියාව පවතින බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

සමාජ ක්‍රියාකාරීන් සමඟ ඊයේ (23) පැවති සම්මන්ත්‍රණයක දී අදහස් දක්වමින් අර්ජුන රණතුංග මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයකට නොයා යුතු බව සඳහන් කළ අර්ජුන රණතුංග අධිකරණය මඟින් ක්රිකර් වෙනුවෙන් සාධාරණ තීරණයක් ලැබෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බව මෙහි දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?