අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.
රෝහලකින් සහතික කරනු ලබන සාමාන්‍ය මරණවල අවසන් කටයුතු පැය 24 ක් තුළ සිදු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය යුතු උපරිම සංඛ්‍යාව 25කට සීමා කිරීම ද අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4