අලුත් සමාජ මාධ්‍ය යෙදුමක් හඳුන්වා දෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදක්වා තිබෙනවා. එය එළිදක්වා ඇත්තේ ඇපල් මෘදුකාංග යෙදුම වන App Store හරහයි.

එම සමාජ මාධ්‍ය මෙවලම ඇණවුම් කර සිටි ග්‍රාහකයින්ගේ ඇපල් මෙවලම් සඳහා “Truth Social” ලෙස නම්කර ඇති එම සමාජ මාධ්‍ය මෙවලම ඉබේම ඩවුන්ලෝඩ් වෙයි.

පසුගිය වසරේ ලොව ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ව තහනම් කරනු ලැබුවා. ඒ, වොෂිංටන් “යූඑස් කැපිටෝල්” ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් 2021 ජනවාරි 06 වනදා කඩා වැදීමේ සිද්ධියෙන් අනතුරුවයි. ට්විටර්, ෆේස්බුක්, සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල ඩොනල්ඩ් ට්‍රම්ප් ව තහනම් කරනු ලැබුවා.

ඉන් අනතුරුව තමාගේම සමාජ මාධ්‍ය ජාලයක් එළිදක්වන බව හිටපු ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ.

නව සමාජ මාධ්‍ය මෙවලමට දැඩි ඉල්ලුමක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?