අලුත් මුහුණක් සමඟින් ශ්‍රී ලංකා එක්දින සංචිතය හෙට සිම්බාබ්වේ බලා පිටත් වෙයි

මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

එහි නායකත්වය දරන්නේ නිත්‍ය එක්දින හා විස්සයි විස්ස නායක චරිත් අසලන්ක යි

යොවුන් තරඟාවලිවල සහ දේශීය තරඟ පිටියේ ශතක පිට ශතක රැස් කරමින් ලකුණු මල්ල පුරවා ගත් පවන් රත්නායක ද නවක ක්‍රීඩකයෙක් ලෙස මෙම සංචිතයට ඇතුළත් වී සිටිනවා.

මෑතකාලීනව අඛණ්ඩව ජ්‍යාත්‍යන්තර පිටියේ සාර්ථකත්වය සොයා ගැනීමට නොහැකි වූ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට නුවනිදු ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම ආබාධයට ලක්ව සිටින වනිඳු හසරංග සහ එෂාන් මාලිංගටද සංචිතයේ ඉඩ හිමි වන්නේ නැහැ.

හෙට (22) දින ක්‍රීඩකයින් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය සිම්බාබ්වේ වෙත පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?