අලුත් මුහුණක් සමඟින් ශ්‍රී ලංකා එක්දින සංචිතය හෙට සිම්බාබ්වේ බලා පිටත් වෙයි

මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

එහි නායකත්වය දරන්නේ නිත්‍ය එක්දින හා විස්සයි විස්ස නායක චරිත් අසලන්ක යි

යොවුන් තරඟාවලිවල සහ දේශීය තරඟ පිටියේ ශතක පිට ශතක රැස් කරමින් ලකුණු මල්ල පුරවා ගත් පවන් රත්නායක ද නවක ක්‍රීඩකයෙක් ලෙස මෙම සංචිතයට ඇතුළත් වී සිටිනවා.

මෑතකාලීනව අඛණ්ඩව ජ්‍යාත්‍යන්තර පිටියේ සාර්ථකත්වය සොයා ගැනීමට නොහැකි වූ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට නුවනිදු ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම ආබාධයට ලක්ව සිටින වනිඳු හසරංග සහ එෂාන් මාලිංගටද සංචිතයේ ඉඩ හිමි වන්නේ නැහැ.

හෙට (22) දින ක්‍රීඩකයින් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය සිම්බාබ්වේ වෙත පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39