අලුත් කොවිඩ් පොකුරක් අත ළඟ

බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කර පවත්වාගෙන යෑම මගින් විශාල කොරෝනා අවදානමක් මතුව තිබේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවේ ඇඳුම් කඩ සාප්පු වහාම වසා දැමීමට පියවර ගත යුතු බවයි.

කොවිඩ් අවදානම නොතකා කඩසාප්පු විවෘත කිරීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට දැනුම්දීමක් සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?