අලුත් අවුරුද්දේ රාජ්‍ය සේවකයෝ දිවුරුම්දෙයි

2023 නව වර්ෂයේ රාජ්‍ය ආයතනවල රාජකාරි කටයුතු අද (02) පෙරවරුවේ ආරම්භ කළා.

එහිදී රාජ්‍ය ආයතනවල සියලුම කාර්ය මණ්ඩල රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව කියවමින් දිවුරුම්දීම පෙරවරු 9.00ට සිදුකරනු ලැබුවා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ දිවුරුම්දීම අද සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?