අලුත්ගම – මොරගල්ල මුහුදු තීරයටත් කිඹුල් භීතිය

අලුත්ගම – මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19) පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් වෙරළාසන්න සංචාරක හෝටල්වල සිටි විදෙස් සංචාරකයන් දැඩි භීතියට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සත්වයා පිළිබඳව මොරගල්ල සංචාරක පොලිසිය මඟින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිළධාරිනීන් දැනුවත් කළත් මෙතෙක් එම නිලධාරිනින් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?