AFC Banner
Empty Ad

අලි සබ්‍රි ජනපතිගේ ඉල්ලීමට පිටුපායි

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරය හොබවන නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දැනුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ දිනයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සබ්රි මහතා මේ බව දැනුම් දුන් බව වාර්ථා වෙයි.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති අලි සබ්‍රි පවසා ඇත්තේ තමා ආණ්ඩුවට සහාය දෙන බවත් , එසේ වූවත් තමා මුදල් ඇමති ධුරය භාර ගැනීමට සූදානම් නැති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?