අලි ඇතුන් සුරැකීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් ගොනු කළ පෙත්සමට දින නියම වෙයි

අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ඔක්තෝබර් මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම අද (13) ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයි රාජා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම ඔක්තෝබර් මස 07 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාභ ලබන ඩිපෝ සේවකයන්ට බෝනස්..පාඩු ලබන ඩිපෝ සේවකයන්ට දීමනා
06:44
Video thumbnail
පරාජයට මුජිබුර් කියන අමුතු හේතුව - මම පරාජය වුණේ නෑ
09:59
Video thumbnail
අද රෑට බීලා නම් අහුවෙන්න එපා..ලේසි වෙන්නේ නෑ..අද රෑට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
05:09
Video thumbnail
අපි පොලිසිය දැක්කාම දුවන්නේ නෑ - එන්න කිව්වොත් එනවනේ
06:10
Video thumbnail
දශක ගණනක් ගීතයෙන් රට එළිය කළ ඇය දැයෙන් සමුගත් හැටි..ඉතිං රාජිණියනි සුවෙන් ජිවන මඟ නිවි සැනසෙන්න..!
08:56
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00


?