අල්ලස් ගැන පැමිණිලි කරන්න වට්ස් ඇප් අංකයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මහජනතාවට ඍජුවම පැමිණිලි කළ හැකි වන පරිදි නව වට්ස් ඇප් අංකයක් එම සභාව විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 077 777 1954 යන අංකය ඔස්සේ අල්ලස් කොමිසම වෙත මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

පැමිණිලි ලබා ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට මෙම පියවර පිටිවහලක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !