Empty Ad
AFC Banner
Empty Ad

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයෙකු බවයි.

නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් ඇති සැකකරුවෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම වෙනුවෙන් අදාළ පොලිස් සැරයන්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලිස් සැරයන්වරයා විසින් අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර පොලිස් නිලධාරියා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?