AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ගත් පානදුර ඩිපෝවේ ප්‍රාදේශීය ධාවන කළමනාකාකරු අත්අඩංගුවට

පානදුර ඩිපෝවේ පොරොත්තු සේවයෙ සිටින පුද්ගලයෙකු සාමාන්‍ය සේවයේ යෙදීම සඳහා රුපියල් 15000ක අල්ලස් මුදලක් ලබා ගත් පානදුර ප්‍රාදේශීය ධාවන කළමනාකාරවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ අල්ලස් මුදල ලබා ගැනීමේ දී යි.

පොරොත්තු සේවයේ සිටින පුද්ගලයා අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ තමාට රැකියාව ලබා දීමට ප්‍රාදේශීය ඩිපෝ කළමණාකාරතුමා රුපියල්15000 ඉල්ලූ බවටයි.

එහිදී අල්ලස් කොමිසමෙන් ලැබුණු උපදෙස් මත අද දින රුපියල් 15000ක මුදල ලබාදීමට ගිය අවස්ථාවේ කොමිසමේ නිලධාරීන් විසින් ඩිපෝ කළමණාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?