අල්ලස් ගත් පානදුර ඩිපෝවේ ප්‍රාදේශීය ධාවන කළමනාකාකරු අත්අඩංගුවට

පානදුර ඩිපෝවේ පොරොත්තු සේවයෙ සිටින පුද්ගලයෙකු සාමාන්‍ය සේවයේ යෙදීම සඳහා රුපියල් 15000ක අල්ලස් මුදලක් ලබා ගත් පානදුර ප්‍රාදේශීය ධාවන කළමනාකාරවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ අල්ලස් මුදල ලබා ගැනීමේ දී යි.

පොරොත්තු සේවයේ සිටින පුද්ගලයා අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ තමාට රැකියාව ලබා දීමට ප්‍රාදේශීය ඩිපෝ කළමණාකාරතුමා රුපියල්15000 ඉල්ලූ බවටයි.

එහිදී අල්ලස් කොමිසමෙන් ලැබුණු උපදෙස් මත අද දින රුපියල් 15000ක මුදල ලබාදීමට ගිය අවස්ථාවේ කොමිසමේ නිලධාරීන් විසින් ඩිපෝ කළමණාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14