අරුන්දික ප්‍රනාන්දු ජනතාවට දහස්වරක් ස්තූතිවන්ත වෙයි

ඊයේ පෙරේදා දිනයන් වල සෑහෙන මන්ත්‍රී නිවාස ප්‍රමානයක් ජනතාව විසින් ගිනිබත් කර තිබුනා.එම නිවාඅස අතර මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසත් තිබුනා.
අද දිනයේ එම ගිනිබත් වූ නිවසේ සුන්බුන් අතර ට පැමිණ සිටි අරුන්දික ප්‍රනාන්දු කුඩා වීඩියෝපටයක් සමග මෙම සටහන සංවේදී වෙමින් මුහුනුපොතට එක් කර තිබුනා.

image 38
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
114
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?