AFC Banner
Empty Ad
Empty Ad

අර්බුදය විසදා ගැනීමට අඛණ්ඩව සහාය දක්වනවා – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා තමන් අඛණ්ඩව සහාය දක්වන බව යුරෝපා සංගමය පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි එම සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා සංගමය පැසසුමට ලක්කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?