අර්තාපල් ගොඩෙන් මතුවුණ හෙරොයින්

පකිස්ථානයෙන් ආනයනය කරන ලද අර්තාපල් තොගයක සගවා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 16ක් කොළඹ වරාය තුළ තිබූ බහාලුමකින් සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රුපියල් මිලියන 500ට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 16ක් මෙලෙස සොයාගෙන තිබේ.

අර්තාපල් ලංකාවට ගෙන ආ ආයතනයේ එක් පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?