Empty Ad
AFC Banner
Empty Ad

අර්ජුන් ඇලෝසියස්ගේ සිරදඬුවම් කාලය අවසන්

සිරදඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් පුද්ගලයෙක් අද (22) බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

රජයට රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටියා.

මාස 04ක සිර දඬුවම් කාලය අවසන් වීමෙන් පසු ඔවුන් දෙදෙනා අද දිනයේ මෙලෙස නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?