අරලියගහ මැදුර පිටුපස පාරේ මත්කුඩු අලෙවි කළ කාන්තාවකට සිදු වු දේ

අරලියගහ මන්දිරය පිටුපස මුහන්දිරම් පාරේ මත්කුඩු අලෙවි කළ කාන්තාවක් හෙරොයින් 52g සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.