AFC Banner
Empty Ad
Empty Ad

අරගලයේදී ජීවිත හානි වුණොත් විපක්ෂය වගකීම භාර ගන්න ඕනේ…

අරගලය අඛන්ඩව පවත්වාගෙන යා යුතු යැයි මහජනතාවට දැනුම්දෙන විපක්ෂයේ මහජන නියෝජිතයන් අරගලය අතරතුර යම් ජීිවිත හානියක් වුවහොත් එහි වගකීම භාර ගත යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහජනතාවගේ අරගලයක් ලෙසින් නම් කලද මේ අරගලයේදී ඔහුට දකින්නට නම් ලැබුනේ සුඛෝපභෝගී වාහන වලින් පැමිණෙන සංවිධානාත්මක පිරිස් ඇතැම් විරෝධතා මෙහෙයවන බවයි.ඒ නිසා ඔහු අවධාරණයෙන් ඔහු කියා සිටියේ

ශානක්කියන් රාසමානික්කම් / ජේ සී අලවතුවල / ප්‍රසන්න රණතුංග හා හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන්ද අද පාර්ලිමේන්තුවේදි මේ සම්බන්ධව අදහස් දැක්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?