අරගලයට පහරදීම ගැන ජොන්ස්ටන් ඇතුලු පිරිසක් සැකකරුවන් වෙයි – දේශබන්දු තෙන්නකෝන්ටත් නඩු

ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 31 දෙනකු නම් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

2022 පසුගිය වසරේ මැයි 9 වැනිදා රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර ගිය ප්‍රචණ්ඩත්වයට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ද නඩු පවරන ලෙසටයි නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන යන අයට එරෙහිව චෝදනා ගොනු නොකිරීම විශේෂත්වයක්.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මෙම චෝදනා එල්ල වන්නේ ඔහු පොලිස්පති ලෙස පත්වනු ඇතැයි ජනතාව අතර විශ්වාසයක් පවතින පසුබිමකයි.

ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් මෙලස චෝදනා ගොනු කර ඇති පුද්ගලයින් 31 දෙනාගේ නම් පහතින්..

Liyanarachchige Nishantha Mendis
Suduwadewage Subash Jayashantha Fe ando
Sinhara Amal Pushpakumara de Silva
Vithana Pathiranage Milan Sajith Jayathilaka
Kurugamage Sanath Nishantha Perera
Liyanage Abeyratne Suresh Priyasath alias Dan Priyasath
Wannakuwaduge Samanlal Fe ando
Sameera Chaturanga Ariyaratne
Gamlath Jayantha Rohana
Liyanage Geethaka Perera
Jayamanna Kankanamlage Bandula Wiiekumara
Pushpalal Kumarasiri
Amithananda Abeywickrema
Kompannage Mini Prashanthi Fonseka alias Welle Ramani
Asanka Nayaka Wiiesinghe alias Satha Nalaka alias Arabi Wasantha
Kespalage Don Aruna Priyashantha
Aiantha Liyanage
Goniyamalige Supemsiri Aponso
Samarakkodi Jayalath Wasantha Sarojini Jayalath alias Handapangoda
Thelge Ariyadasa Peiris
Keerigama Pamunuwage Narendra Dulip Fe ando
Kahadagamage Mahindaratne
Nishantha Chamin Upatissa Jayasinghe
Jhonston Fe ando
Kuruppuarachchige Don Sajith Saranga
Ranabahu Mudiyanselage Thusitha Sampath Nanayakkara
Horanage Pradeep Shriyantha Fe ando
Liyanage Shanaka Antony Fe ando
Mahawattage Priyanath Mackenzy Fe ando
Babina Hannadige Gayan Pushpakumara Peiris
Kapuwattagedera Prageeth Sujeewa Bandara
Kuruppu Mudiyanselage Lalith Udesh Madhubhanu

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53