AFC Banner
AFC Banner
Empty Ad

අයි.ඕ.සී. පිරවුම්හල් 50ක් අලුතින් ඇරඹීමට අවසර

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඕ.සී) දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර ලබා දී තිබෙනවා.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා නිවේදනයක් මඟින් දැනුම් දී ඇත්තේ එම පිරවුම්හල් 50 දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.

අයි.ඕ.සී. සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් 200 කට වැඩි ප්‍රමාණයක් ඒ වන විටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?