අයහපත් කාලගුණය බිළිගත් මිනිස් ජීවිත ගණන තවත් ඉහළට – වැඩිම මරණ මාතරින්

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 06ක පුද්ගලයින් 21 දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල අතුරුදන්වීමක් අයහපත් කාලගුණයත් සමඟ වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර මාර්ග ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53