අයහපත් කාලගුණය නිසා ජීවිත හානි 465 ක් දක්වා ඉහළට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අහිමි වූ ජිවිත හානි සංඛ්‍යාව 465 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි

අද (02) පස්වරු 06ට නිකුත් කළ නිවේදනයට මඟින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පුද්ගලයින් 366ක් මේ වන විටත් අතුරුදන්ව සිටින බවයි.

එමෙන්ම පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?