Empty Ad
AFC Banner
AFC Banner

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න මුදල් අමාත්‍යංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන

මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් අවශ්‍යතා අනුව මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවී තිබෙන ගං වතුර සහ ජාල ගැලීම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විශාල පිරිසක් ආපදාවට පත්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?