Empty Ad
AFC Banner
AFC Banner

අයවැය දෙවැනි වර කියැවීමේ දෙවැනි දිනය ඇරඹෙයි

2024 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

අද උදෑසන 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් දෙවැනි දිනය ආරම්භ වුණා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දීයි.

මේ වනවිට අයවැය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදහස් දක්වමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?