අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මතයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැය කාර්යාල පනත් කෙටුම්පත අද (20)පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවය.