අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි (වීඩියෝ)

ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ,අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයක බලපෑමක් එල්ල වීමත් සමගයි.

එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනයට පසුව, පසු කම්පන 11ක් පමණ ඇතිව තිබෙනවා.

එමගින් ජීවිත හෝ දේපොළ හානි සිදුවූ බවක් මෙතෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
7
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?