AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට නැවක් (ඡායාරූප)

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ; මෙම නෞකාව අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරුණා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke – class destroyer වර්ගයට අයත් ‘USS Spruance’ නෞකාව, දිගින් මීටර් එකසිය හැටක් (160 ) හා නැව් මුළුව 338කින් සමන්විතයි.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාන්ඩර් Thomas Adams කටයුතු කරනවා.

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Spruance’ නෞකාව හෙට (20) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

6 1
3
2 2
1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?