අමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව දිනකින් හෝ දෙකකින් පළිගන්නවා – ඉරානය දැනුම්දෙයි

අමෙරිකාව එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලට එරෙහිව ඉරානය පළිගැනීමේ ප්‍රති ප්‍රහාරය දිනකින් හෝ දෙකකින් සිදු විය හැකි බව නිවේදනය කර තිබෙනවා.

‘ද හින්දුස්තාන් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කළේ, ඉදිරි දිනය හෝ දෙක ඇතුළත මැදපෙරදිග අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් ඉරානය පළිගැනීමේ ප්‍රහාර එල්ල කළ හැකි බව ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළ බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද පරිපාලනය, ෆෝර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ල කළ පරිපාලනයට එරෙහිව මෙම ප්‍රහාරය සූදානම් වෙමින් තිබෙනවා.

එක්සත් ජනපදය න්‍යෂ්ටික ස්ථානවලට බෝම්බ හෙලීමෙන් පසු ඉරානය තර්ජනය කර ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉලක්ක කරගත් ඉරාන න්‍යෂ්ටික පොහොසත් කිරීමේ පහසුකම් ” සම්පූර්ණයෙන්ම විනාශ කළ” බවයි.

මේ අතර දැඩි ආන්දෝලනයක් මතු කර ඇති ඉන්ධන නෞකා ප්‍රවාහන මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ඇතැම් ඉන්ධන නෞකා ආපසු හැරී ගොස් තිබෙන බවටත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53