Empty Ad
AFC Banner
Empty Ad

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

2020 සහ 2021 වර්ෂවල ඇමරිකානු වීසා ලබාගෙන කෝවිඩ් 19 හෝ වෙනත් කාරණයක් හේතුවෙන් ඇමරිකාවට යාමට නොහැකි වූ පුද්ගලයින් වහාම අමෙරිකානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ වන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලයය සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩයේ දැක්වෙන්නේ ConsularColombo@state.gov යන විද්‍යුත් තැපැල් ලිපිනයට මෙම කාරණය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

ඉන් අනතුරුව සිදුවීම් විශ්ලේෂණය කිරීමෙන් පසු ගැටලු නිරාකරණයට අදාළ පියවර ගන්නා බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?