අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

2020 සහ 2021 වර්ෂවල ඇමරිකානු වීසා ලබාගෙන කෝවිඩ් 19 හෝ වෙනත් කාරණයක් හේතුවෙන් ඇමරිකාවට යාමට නොහැකි වූ පුද්ගලයින් වහාම අමෙරිකානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ වන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලයය සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩයේ දැක්වෙන්නේ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට මෙම කාරණය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

ඉන් අනතුරුව සිදුවීම් විශ්ලේෂණය කිරීමෙන් පසු ගැටලු නිරාකරණයට අදාළ පියවර ගන්නා බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23