AFC Banner
Empty Ad
Empty Ad

අමිතාබ් බච්චන් අනතුරක

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක්වී තිබෙනවා.

“ප්‍රොජෙක්ට් කේ” නම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ඔහු අනතුරකට ලක්වී ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ බච්චන්හට පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි.

හයිද්‍රාබාද් හි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු සිය නිවස වෙත පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?