AFC Banner
AFC Banner
Empty Ad

Breaking News:අමාත්‍ය ප්‍රසන්න රණතුංගට සිර දඬුවමක් නියම වෙයි

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබාගත් බව කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණ විසින් අත්හිට වූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබෙනවා.

ඒ අනුව ප්‍රසන්න ඔහුට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 05 කට අත්හිටුවන බව සඳහන් කළා.

මිට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් නියම කළ අතර එම මුදල ගෙවීම පැහැරහරිනු ලැබුවහොත් අමතරව මාස 09ක සිර දඬුවම් නියම කරන බව අධිකරණය අද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
81
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?