Breaking News:අමාත්‍ය ප්‍රසන්න රණතුංගට සිර දඬුවමක් නියම වෙයි

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබාගත් බව කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණ විසින් අත්හිට වූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබෙනවා.

ඒ අනුව ප්‍රසන්න ඔහුට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 05 කට අත්හිටුවන බව සඳහන් කළා.

මිට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් නියම කළ අතර එම මුදල ගෙවීම පැහැරහරිනු ලැබුවහොත් අමතරව මාස 09ක සිර දඬුවම් නියම කරන බව අධිකරණය අද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40