ආහාරය සඳහා මිලදී ගත් වියළි මිදි (මුද්දරස්පලම්) පාර්සලයක මියගිය හූනෙක් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ‘දසත නිව්ස් ‘ වෙත ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී වාර්තා වුණේ අම්බලන්ගොඩ, බටපොළ, නින්දාන සමූපකාර වෙළෙඳසැලෙනේ මෙම වියළි මිදි මිල දී ගෙන ඇති බවයි.
වියළි මිදි පාර්සලය තුළ මියගිය හූනෙක් සිටින බවට නොදැන ඉන් වියළි මිදි ආහාරයට ගත් කාන්තාවක් මේ වනවිට අසනීප වී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1