AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ මුහුදු තිරයේ දිය නෑ තරුණයින් අතුරුදන්

අම්බලන්ගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදන් වි ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින් සොයා නාවික හමුදාව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පදිංචි 20 සහ 21 හැවිරිදි පුද්ගලයින් බවයි අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ. අතුරුදන් වුවන් සොයා අද (02) උදැසන සිට මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

https://youtu.be/bDffaAvQcEU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?