Empty Ad
AFC Banner
Empty Ad

අභිරහස් ලෙස අතුරුදහන් වූ දරුවා නිවසට එයි: හොල්මන් අවතාර ගැනත් කියයි

මාන්කුලම් පොලිස් වසමේ තුනුක්කායි උදයසූරියන්නගර්  ප්‍රදේශයේ අතුරුදහන් වූ දරුවා දින දෙකකට පසුව ඊයේ (12) රාත්‍රියේ නිවසටම පැමිණි බවට දරුවාගේ දෙමාපියන් පොලීසියට පවසා තිබෙනවා.

පසුගිය 10 වනදා අසල ළිඳකට දිය නෑමට ගොස් ආපසු නිවසට නොපැමිණිම හේතුවෙන් අතුරුදහන් වූ දරුවා සෙව්වද  සොයා ගැනීමට නොහැකි වුවද ඊයේ දින තනියම නැවත දරුවා නිවසට පැමිණ තිබෙනවා.

විජයකුමාර් විදුසන් නිවසට පැමිණ පවසා ඇත්තේ තමන් දිය නෑමට ගිය අවස්ථාවේදී අසල කැලෑවේ සිට යමෙකු කතා කල බවටත් පසුව තමන් කැලෑවට ඇතුල් වූ පසුව කිසිවක් මතකයේ නොමැති අතරම අවසානයේ කොකාවිල් කැලෑව දක්වා ගමන්කොට කැලෑවෙන් එලියට පැමිණෙන තුරු සිදු වූවේ කුමක්දැයි යන්න කිසිවක් තමන්ට මතක නොමැති බවටත් කොකාවිල් කැලෑවෙන් එලියට ආ විගස නිවස සොයා පැමිණි බවටත්ය.

කෙසේ වෙතත් මේ වන විට දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන අතර ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියටද දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?