අභිරහස් ලෙස අතුරුදහන් වූ දරුවා නිවසට එයි: හොල්මන් අවතාර ගැනත් කියයි

මාන්කුලම් පොලිස් වසමේ තුනුක්කායි උදයසූරියන්නගර්  ප්‍රදේශයේ අතුරුදහන් වූ දරුවා දින දෙකකට පසුව ඊයේ (12) රාත්‍රියේ නිවසටම පැමිණි බවට දරුවාගේ දෙමාපියන් පොලීසියට පවසා තිබෙනවා.

පසුගිය 10 වනදා අසල ළිඳකට දිය නෑමට ගොස් ආපසු නිවසට නොපැමිණිම හේතුවෙන් අතුරුදහන් වූ දරුවා සෙව්වද  සොයා ගැනීමට නොහැකි වුවද ඊයේ දින තනියම නැවත දරුවා නිවසට පැමිණ තිබෙනවා.

විජයකුමාර් විදුසන් නිවසට පැමිණ පවසා ඇත්තේ තමන් දිය නෑමට ගිය අවස්ථාවේදී අසල කැලෑවේ සිට යමෙකු කතා කල බවටත් පසුව තමන් කැලෑවට ඇතුල් වූ පසුව කිසිවක් මතකයේ නොමැති අතරම අවසානයේ කොකාවිල් කැලෑව දක්වා ගමන්කොට කැලෑවෙන් එලියට පැමිණෙන තුරු සිදු වූවේ කුමක්දැයි යන්න කිසිවක් තමන්ට මතක නොමැති බවටත් කොකාවිල් කැලෑවෙන් එලියට ආ විගස නිවස සොයා පැමිණි බවටත්ය.

කෙසේ වෙතත් මේ වන විට දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන අතර ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියටද දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50