අපේ ඉවසීම නිවටකමක් කියලා හිතන්න එපා..

සාමකාමී උද්ඝෝශණ මුවාවෙන් ඇතැම් පිරිස් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ දේපළ සහ ජීවිත වල හානි කිරීමේ උත්සහයක යෙදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජෙසේකර මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලිස්පතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ වෙත දැඩි උපදෙස් ලබාදෙන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකලා.

https://youtu.be/AWfaRUYiYg0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06