අසුභ වාදින් ලෝකය වෙනස් කරන්නේ නෑ… ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තෙත් නැහැ – 74 වන ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දුෂ්කර කාලවල් හැමදාම පවතින්නේ නැහැ..දුෂ්කර කාලවලට මුහුණ දෙන්න ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටවන කිසිවෙක් සමාජයට කරන්නේ උපකාරයක් නොවේ. අපි මුහුණ දෙන ගැටළු දීර්ඝ කාලීන ගැටළු නොවෙයි.
ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කලේය.
රටට ආදර්ශයක් වන අයුරින් හැසිරෙන ලෙසයි ජනාධිපතිවරයා සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




