අපි ඉතා ශක්තිමත්ව කොරෝනා වෛරසය පාලනය කරමින් සිටිනවා..

ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත් ලෙස කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉන්දියාමේ මෙන් මෙරට වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් නැතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කොරෝනා පළමු වටයේදී සාර්ථකව පාලනය කළ ලෝකයේ පළමු රටවල් හය අතර සිටි බවත් දෙවන රැුල්ල පාලනය කළ පළමු රටවල් 10 අතර ශ්‍රී ලංකාව සිටි බවත් ඔහු පැවසීය.

ලෝකයේ ප්‍රබල රටවලට එන්නත්කරණය සිදු කිරීමට බැරිව තිබියදී ශ්‍රී ලංකාව එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල බව ද ඔහු පෙන්වා දෙයි.

එනිසා විපක්ෂය මොනවා කිව්වද ආණ්ඩුව සාර්ථකව වසංගතය පාලනය කරමින් සිටින බවත් ඒ ගැන බිය නොවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09