බස් රථයක් ගිනි තැබීමෙන් පසුව වෙඩි තැබීමක් සිදුවීමට ඉඩ ඇතිවේයැයි සිතූ අවස්ථාවේ ආරක්ෂාවට පියතුමන්ලා සහ කන්‍ය සොහොයුරියන් අත්වැල් බැදගෙන පෙරට ආ පුවතක් වාර්තා වෙනවා.
ඔවුන් ඉදිරියට විත් මෙලෙස අත්වැල් බැදගෙන ආරක්ෂාව සැපයූ අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
42