සීමා රහිත එනම් අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ හඳුන්වාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම සන්නිවේදන සමාගම වෙත දැනුම් දී තිබෙනවා. පසුගිය පළමුවනදා වනවිට ඊට අදාළ තොරතුරු සපයන ලෙසටයි දන්වා තිබුනේ.විදුලි සංදේශ කොමිසන් සභාව සඳහන් කලේ යෝජිත පැකේජ පිලිබඳ අධ්‍යයනය කරමින් සිටින බවයි.
අප්‍රේල් මාසය වනවිට පාරිභෝගිකයන්ට සීමා රහිත අන්තර්ජාල පැකේජ අත්විඳීමට හැකිවනු ඇති බවද එම කොමිෂන් සභාව සඳහන් කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1