අප්‍රේල් 01 සිට ආනයනික කිරිපිටි මිල ඉහළට

අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි මිල 4.7%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?