අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි මිල 4.7%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
කිරිපිටි ආනයනකරුවන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති.

?