අනුර විදානගමගේ ඌව පළාත් ආණ්ඩුකාර තනතුරට

ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත්කර තිබෙනවා.

ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඔහු මේ වනවිට ජනාධිපතිවරයාගේ ඌව පළාත භාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරනවා.

අනුර විදානගමගේ, හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේගේ සහෝදරයා වනවා.

ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඌව පළාත් ආණ්ඩුකාර ධුරය පුරප්පාඩුව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?