AFC Banner
AFC Banner
Empty Ad

අනුරාධපුර රෝහලේ රෝද පුටු සහ රෝද ඇඳවල්වලට ඉබ්බෝ දාලා

අද (14) දිනයෙත් ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන් ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටී.

මෙහි දී ඇවිදීමට බැරි හා අසාධ්‍ය රෝගීන් වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන අවස්ථාවේ දී රෝද පුටු වලින් හා රෝද ඇඳන්වලින් රැගෙන යෑම වැලැක්වීම සඳහා එහි ඉබ්බො දමා ඒවා ගැනීමට නොහැකි ආකාරයෙන් අවහිර කර තිබෙන ආකාරයක් දක්නට ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

මේ පිළිබඳ ජනතාව අප්‍රසාදය පළ කරන අතර මෙය ඉතා සංවේදී අවස්ථාවක් ලෙස ජනතාව දකී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?